අභ්‍යවකාශ සංචාරක කර්මාන්තය
From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය මුදල් ගෙවා සිදු කරන අභ්‍යවකාශ චාරිකා පිලිබඳ වේ. වෙනත් වාණිජ අභ්‍යවකාශගාමියෝ සඳහා, Commercial astronaut බලන්න. entrepreneurial space ventures and colonization සඳහා, private spaceflight බලන්න.
"Space tourist" මෙතැනට යළියොමුවෙයි. persons in space other than government employees සඳහා, Space flight participant බලන්න. the 2009 film සඳහා, Space Tourists බලන්න.
අභ්‍යවකාශ සංචාරක කර්මාන්තය (ඉංග්‍රීසි: Space tourism) යනු විනෝදාස්වාදය උදෙසා වන මානව අභ්‍යවකාශ සංචාර හැඳින්වීමට භාවිතා වන පදය යි.[1] orbital, suborbital සහ lunar space tourism ආදී වශයෙන් මෙහි ප්‍රභේද කිහිපයක් පවතියි.