ඔස්ට්‍රේලියා ජාතික ක්‍රිකට් කණ්ඩායම
From Wikipedia, the free encyclopedia
ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම, ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලදී ඕස්ට්‍රේලියානු රට නියෝජනය කරයි. එය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඒකාබද්ධ පැරණිතම කණ්ඩායම වන අතර 1877 දී පළමු ටෙස්ට් තරඟයට ක්‍රීඩා කර ඇත.[1] කණ්ඩායම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් සහ විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරයි, 1970-71 තරග වාරයේ එංගලන්තයට එරෙහිව පළමු එක්දින තරඟ දෙකටම සහභාගී විය.[2] සහ පළමු විස්සයි20 ජාත්‍යන්තරය, 2004-05 වාරයේ නවසීලන්තයට එරෙහිවයි,[3] තරග දෙකම දිනමින්. කණ්ඩායම ඔස්ට්‍රේලියානු දේශීය තරඟ සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම් - ෂෙෆීල්ඩ් පළිහ, ඕස්ට්‍රේලියානු දේශීය සීමිත ඕවර ක්‍රිකට් තරඟාවලිය සහ බිග් බෑෂ් ලීගය වෙතින් තම ක්‍රීඩකයින් ලබා ගනී.
කරුණාකර මෙම ලිපිය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමෙන් දායකවන්න.
මෙම ලිපිය හෝ අනුමාතෘකා කොටස යාවත්කාලීන නොවී තිබීමට ඉඩ ඇත. ඔබ නව තොරතුරු සොයන්නේ නම් වෙනස්වීමට ඉඩ ඇති තොරතුරු සහ දත්ත සඳහා, අදාල ඉංග්‍රීසි, ජ'මන් වැනි වැඩි ක්‍රියාකරී විකිපීඩියාවක ලිපිය හෝ මාතෘකාවට වඩාත් අදාලවන ප්‍රජාවේ බසින් ඇති ලිපිය කියවන්න. එය යාවත්කාලීන කර තිබීමට වැඩි සම්භාවිතාවක් ඇත. ඔබ මෙම විෂයය පිලිබඳ දැනුවත්නම් මෙය යාවත්කාලීන කිරීමට දායකවන්න. |
ගොනුව:Cricket Australia Logo.png | ||||
පුද්ගලයෝ | ||||
---|---|---|---|---|
නායකයා | ස්ටීවන් ස්මිත් | |||
පුහුණුකරු | ඩැරන් ලේමන් | |||
ඉතිහාසය | ||||
ටෙස්ට් තත්ත්වය අත්පත්කරගත්තේ | 1877 | |||
ටෙස්ට් තරග | ||||
පළමුවන ටෙස්ට් තරගය | එංගලන්තයට එරෙහිව මෙල්බර්න්හීදී 1877 මාර්තු 15-19 | |||
එක්-දින ජාත්‍යන්තර | ||||
පළමුවන එදිජා | එංගලන්තයට එරෙහිව මෙල්බර්න්හීදී 1971 ජනවාරි 05 | |||
වි20 ජාතළුන්තර | ||||
පළමුවන වි20ජා | නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හීදී 2005 පෙබරවාරි 17 | |||
| ||||
The national team has played 803 Test matches, winning 378, losing 216, drawing 207 and tying 2.[4] Australia is ranked the number-one team overall in Test cricket in terms of overall wins, win-loss ratio and wins percentage. 7 සැප්තැම්බර් 2017 වන විට[update], Australia is ranked fifth in the ICC Test Championship on 97 rating points.[5]
The Australian cricket team has played 906 ODI matches, winning 555, losing 308, tying 9 and with 34 ending in no-result.[6] They currently placed third the ICC ODI Championship,[7] having done so for 130 of 161 months since its introduction in 2002. Australia have made a record seven World Cup final appearances (1975, 1987, 1996, 1999, 2003, 2007 and 2015) and have won the World Cup a record five times in total; 1987, 1999, 2003, 2007 and 2015. Australia is the first team to appear in four consecutive World Cup finals (1996, 1999, 2003 and 2007), surpassing the old record of three consecutive World Cup appearances by West Indies (1975, 1979 and 1983) and the first team to win 3 consecutive world cups (1999, 2003 and 2007). It is also the second team to win a World Cup (2015) on home soil, after India (2011).
The team was undefeated in 34 consecutive World Cup matches until 19 March at the 2011 Cricket World Cup where Pakistan beat them by 4 wickets.[8] Australia have also won the ICC Champions Trophy twice – in 2006 and in 2009 – making them the first and the only team to become back to back winners in the Champions Trophy tournaments. The team has also played 93 Twenty20 Internationals, winning 47, losing 43, tying 2 and with 1 ending in no-result[9] making the final of the 2010 ICC World Twenty20, which they eventually lost to England.