ද්වාරය:ලේඛන කලාව
From Wikipedia, the free encyclopedia
Portal maintenance status: (2022 දෙසැම්බර්)
|
හැඳින්වීම
තෝරාගත් ලිපි
- Image 1
- Image 2
පැපයිරස් යනු ඊජිප්තුවේ නයිල් ඩෙල්ටාවේ බහුල ලෙසින් දක්නට ලැබෙන තෙත්බිම් පන් වර්ගයක් වන පැපයිරස් ශාඛයෙහි, සයිපරස් පැපයිරස් බඩය වෙතින් නිෂ්පාදනය කරන ඝන කඩදාසි-වැනි ද්‍රව්‍යයකි. පැපයිරස් මුලින්ම භාවිතයේ පැවති බවට සාක්ෂ්‍ය ඇත්තේ පුරාතන ඊජිප්තුවෙහි (අඩුම වශයෙන් පළමුවන රාජවංශය තරම් ඈත අතීතයෙහි) වන නමුත්, මධ්‍යධරණී ප්‍රදේශය පුරාවටමද එය භාවිතයේ පැවතී ඇත. පුරාතන ඊජිප්තියානුවෝ මෙම ශාඛය භාවිතා කලේ ලිවීමේ ද්‍රව්‍යයක් ලෙසින් සහ බෝට්ටු, ගුදිරි, කලාල, කඹ, සෙරෙප්පු හා කූඩ සඳහාය. රසායනික වශයෙන්, පැපයිරස් සමන්විත වන්නේ of 57% සෙලියුලෝස්, 27% ලිග්නින්, 9% ඛණිජ, සහ 7% ජලය යන්නෙනි. (තව දුරටත්...) - Image 4
කියවීමට හා ලිවීමට ගැනේ. මෙයින් දැනුම ලබා ගත හැක.මෙයින් අපට ඉගෙනගනිමට හැක.
පොතේ පරිණාමයට දීර්ඝ ඉතිහාසයක් ඇත.
කඩදාසි සොයාගැනීමට පෙර ඈත අතීතයේදී ගස් පත්‍ර මත ලිවීමෙන් විවිධ පොත් නිර්මාණය වී ඇත උදාහරණ ලෙස පුස්කොළ පොත් දැක්විය හැකිය.
පසු කාලයකදී චීන ජාතික යන් විසින් තීන්ත සොයා ගැනීම චීන ජාතික සායි ලූන් විසින් කඩදාසි සොයා ගැනීම ආදිය නිසා ්රන්ථකරණය දියුණු විය.
ලෝකයේ ප්‍රථම ග්‍රන්ථය ලෙස සැලකෙන්නේ වසර 2000 ට ප්‍රථම යෙන් චීනයේ ලියා ඇති බුදු දහමට අයත් වජ්ජ සූත්‍රයයි. අඩි 12 ක් පමණ දිග කොළයක ලියා ඇති මෙය රෝල්කර මැටි භාජනයක බහා ගබඩා කර ඇත.
ලොව ්‍රථම නවකතාව ජපන් ජාතික කාන්තාවක් විසින් ලියූ බව සැලකෙයි.
ලංකාවේ ප්‍රථම නවකතාව වන්නේ මීනා නවකතාවයි .
වර්තමානයේ ්රන්ථයක් ලෙස සලකුණු ලබන්නේ අයි එස් බීඑන් අංකයක් ඇතොත් පමණි.
කාර්මි කරන සමයට පෙර ද්‍රණ යන්ත්‍රය සොයා ගැනීමත් සමඟ ින් රන්තකරණය සීඝ්‍ර විය.
විශේෂයෙන්ම චීනයේ පැවැති මුද්‍රණ ක්‍රම ය දේශ ගවේෂකයන් විසින් බටහිරට ගෙන ඒමත් හිර ජාතිකයන් එය දියුණු කිරීමත් නිසා ඇතැම් අය මුද්‍රණ යන්ත්‍රයේ හිමිකරුවන් බටහිර යැයි පවසති නමුත් ඇත්තෙන්ම සිදු වූයේ චීන ජාතිකයන්ගේ මුද්‍රණය මට හිර ජාතිකයන් දියුණු කිරීමයි ෙසේ වෙතත් ක්‍රිස්තු වර්ෂ ය 1550 දී පමණ ප්‍රථම වරට බයිබලය මුද්‍රණය විය.
අද විවිධ පොත් වර්ග විශාල ප්‍රමාණයක් අපට දැක ගත හැකියි නවකතාවක් කෙටි කතා යොවුන් කතා කවි පොත් චිත්‍රපත් ළමා පොත් විෂයානු බද්ධ පොත් මේ අතර විශේෂ වේ. (තව දුරටත්...)
Lua දෝෂය in Module:Selected_recent_additions at line 69: bad argument #1 to 'gmatch' (string expected, got nil).
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට Writing සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
උප ප්‍රවර්ග
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව