දෘශ්‍ය විශාලත්වය
From Wikipedia, the free encyclopedia
ආකාශ වස්තුවක (celestial object) දෘශ්‍ය විශාලත්වය හෝ දීප්ත විශාලත්වය (apparent magnitude, m) යනු පෘථිවිය මත සිටින නිරීක්ෂකයෙකුට පෙනෙන පරිදි දීප්තිමත් බව පිළිබඳ මිනුමක් වේ. මෙහි අගය අඩුවන තරමට දීප්තිමත්බව ඉහල වේ.
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |