පෙරියාර් ඊ .වෙ.රාමසාමි
From Wikipedia, the free encyclopedia
පෙරියාර්[lower-alpha 1] හෝ තන්තයි[lower-alpha 2] පෙරියාර් ලෙස ඔහුගේ අනුගාමිකයින් විසින් ගෞරවයෙන් හඳුන්වන ඊරෝඩු වෙංගඩප්ප රාමසාමි (1879 සැප්තැම්බර් 17 - 24 දෙසැම්බර් 1973), ආත්ම ගෞරවය ව්‍යාපාරය සහ ද්‍රවිඩර් කළගම් ආරම්භ කළ ඉන්දියානු සමාජ ක්‍රියාකාරිකයෙකු සහ දේශපාලනඥයෙකි. ඔහු හඳුන්වන්නේ ‘ද්‍රවිඩ ව්‍යාපාරයේ පියා’ ලෙසයි.[1] ඔහු තමිල්නාඩුවේ බ්‍රාහ්මණ ආධිපත්‍යයට සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා කුල අසමානතාවයට එරෙහිව කැරලි ගැසීය.[2][3][4] 2021 සිට, ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය ඔහුගේ උපන් දිනය 'සමාජ යුක්තිය දිනය' ලෙස සමරයි.[5]
Quick Facts ද්රාවිඩර් කළගම්ගේ සබාපති, පූර්වප්‍රාප්තිකයා ...
ද්රාවිඩර් කළගම්ගේ සබාපති | |
---|---|
තනතුර දරමින් 27 අගොස්තු 1944 – 24 දෙසෙම්බර් 1973 | |
පූර්වප්‍රාප්තිකයා | තනතුර පිහිටුවීම |
අනුප්‍රාප්තිකයා | අන්නෙෙ ඊ. වෙ. රා. මණියම්මෙෙ |
නීති පක්ෂයේ ප්‍රධානියා | |
තනතුර දරමින් 1939 – 27 අගොස්තු 1944 | |
සමාරම්භක තනතුරලාභියා | සි. නඩේස මුදලියාර් |
පූර්වප්‍රාප්තිකයා | බොබ්බිලියෙ රාමක්‍රිශ්ණ රංගාරාව් |
අනුප්‍රාප්තිකයා | පි. ටී. රාජන් |
පුද්ගලික තොරතුරු | |
උපත | 17 සැප්තැම්බර් 1879(1879-09-17) ඊරෝඩු, කොයම්පුත්තූර් දිස්ත්‍රික්කය, මඩ්රාස් පළාත, බ්‍රිතාන්‍ය ඉන්දියාව |
විපත | 24 December 1973(1973-12-24) (වයස 94) වෙිලූර්, තමිල් නාඩු, ඉන්දියාව |
Resting place | පෙරියාර් නිනෙෙවිඩම් |
ජාතිය | ඉන්දියානුවා |
දේශපාලන පක්ෂය | ද්රාවිඩර් කළගම් (1944 සිට) |
වෙනත් දේශපාලන සබැඳියා |
|
කලත්‍රයා |
|
රැකියාව |
|
අපනාමයs |
|
Close