බෙන් රොබ'ට්ස්-ස්මිත්
From Wikipedia, the free encyclopedia
බෙන්ජමින් රොබට්ස්-ස්මිත් (උපත 1 නොවැම්බර් 1978) යනු ඇෆ්ගනිස්ථානයේ යුද අපරාධ සිදු කර ඇති බවට (සම්භාවිතාවේ සමබරතාවය මත) සිවිල් උසාවියක් මගින් තීරණය කල හිටපු ඕස්ට්‍රේලියානු හමුදා සොල්දාදුවෙකි.
මෙම ලිපියේ සමහර කරුණු වාර්තා කරන්නේ වත්මන් සිදුවීමක් පිළිබඳව වෙයි. මෙහි අන්තර්ගතය සීග්‍ර ලෙස වෙනස්කම්වලට භාජනය විය හැකි ය. එසේම මුල් පුවත් වාර්තා විශ්වාසනීය නොවීමට ඉඩ ඇත. මෙම ලිපියේ සමහර කරුණු මත සිදුවූ අවසන් යාවත්කාලීන කිරීම තුළ වඩාත්ම නැවුම් තොරතුරු අන්තර්ගත නොවීමට ඉඩ ඇත. (2023 ජූනි) |
Quick Facts බෙන් රොබ'ට්ස්-ස්මිත්, උපත ...
බෙන් රොබ'ට්ස්-ස්මිත් | |
---|---|
උපත | 1 නොවැම්බර් 1978 (1978-11-01) (වයස 45) Perth, Western Australia |
පක්ෂපාතීත්වය | Australia |
සේවාව/ශාඛාව | Australian Army (1996–2013) Australian Army Reserve (2013–2015) |
සේවා කාලය | 1996–2015 |
නිලය | Corporal |
ඒකකය | 3rd Battalion, Royal Australian Regiment (1997–2003) Special Air Service Regiment (2003–13) |
සටන් / යුද්ධ | International Force East Timor War in Afghanistan Iraq War |
සම්මාන | Victoria Cross for Australia Medal for Gallantry Commendation for Distinguished Service |
කලත්‍රයා |
|
සබඳතා |
|
වෙනත් වැඩ | General manager Seven Queensland (since 2015) |
Close