භූකාරක තැටි වාදය
From Wikipedia, the free encyclopedia
භූකාරක තැටි වාදයට අනුව පෘථිවියේ පිටතම කොටස තැනි ඇත්තේ ස්ථාර දෙකකිනි. ශිලාගෝලය තැනී ඇත්තේ කබොල්ලෙන් සහ ප්රාවරණය හි සනීභවනය වු ඉහළ කොටසයි. ශිලාගෝලයට පහළින් ඇති අධෝගෝලය සෑදී ඇත්තේ ඉහළ ප්රාවර්ණයේ ඇතුල් කොටසිනි. අධෝගෝලය සුපිරි තාපනය ද්‍රව්‍යයක් මෙන් අර්ධ ද්‍රවීය ප්ලාස්ටික් වැනි තත්ත්වයක පවතී. ශිලාගෝලය අධෝ ගෝලය මත පාවෙමින් පවතින අතර එය භූකාරක තල වශයෙන් කොටස් වලට බෙදේ. මෙම තල දැඩි වන අතර එකිනෙකට සාපේක්ෂව කාල සිමා තුන් ආකාරයකින් චලනය වේ. ඒවා නම්