වෙබ් සෙවුම් යන්ත්ර
From Wikipedia, the free encyclopedia
වෙබ් සෙවුම් යන්ත්රයක් යනු විශ්ව විසිර වියමනෙහි තොරතුරු ගවේෂණය කිරීම සඳහා නිපදවන ලද මෘදුකාංග පද්ධතියකි. ගූගල්, යාහූ සහ බිං, එම්.එස්.එන්(msn), ආස්ක් ජීවස්(ask jeeves) ජනප්රිය වෙබ් සෙවුම් යන්ත්රවලට උදාහරණ වෙයි. සෙවුම් යන්ත්රයක් මගින් වෙබ් පිටුවලට අමතරව පිංතූර, වීඩියෝ සහ වෙනත් ගොනු වර්ග ද සොයාගැනීමේ හැකියාව ඇත.