අක්ෂාංශ
අක්ෂාංශ ගැන ඉගෙන ගනිමු / From Wikipedia, the free encyclopedia
අක්ෂාංශ යනු පෘථිවිය මතුපිට ලක්ෂයක කොණික දුරයි. ධ්‍රැවය කේන්ද්‍ර කොට ගත් ගෝලයක් තුළ විහිදෙන කල්පිත ඒක කේන්ද්‍රීය වෘත්ත වේ. නමුත් පෘථිවිය පරිපුර්ණ ගෝලයක් නොවන නිසා මෙම අක්ෂාංශයන් නිවැරදි නොවන බව නුතන විදුවතුන්ගේ අදහසයි. පුරාණ ග්‍රීකයන් විසින් මෙය සංකල්පයක් ලෙස පෘථිවිය විස්තර කිරීමට මුලින්ම යොදා ගන්නා ලදි. නිරක්ෂය හෙවත් මහා ගෝලය ඒනම් සමකය, අක්ෂාංශ අංශක 0 විසින් පෘථිවිය අර්ධගෝල දෙකකට බෙදනු ලැබේ. සමකය නම් කල්පිත රේඛාව විශාලතම අක්ෂාංශයයි. ධ්‍රැවය යනු උතුරු හා දකුණු අක්ෂාංශ අංශක 90 වේ. පෘථිවියේ පිහිටීම විස්තර කිරීමට නුතනයේත් මෙය දේශාංෂ සමඟ භාවිතා කරයි. උදාහරණ : ශ්‍රී ලංකාවේ පිහිටිම උතුරු අක්ෂාංශ අංශක 5’ ත් 10’ ත් අතරය.
ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. (2023 සැප්තැම්බර්) |
පෘථිවිය උතුරු හා දකුණු අර්ධගෝල ලෙස 2කට බෙදෙන කල්පිත වෘත්තය අක්ෂාංශ අංශක බිංදුව 0ං හෙවත් සමකය ලෙස හැඳින්වේ