ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
From Wikipedia, the free encyclopedia
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු, රාජ්‍යයක් හෝ වෙනත් සංවිධානයක් හෝ පාලනය කිරීම සිදුකෙරෙන, මූලික සිද්ධාන්තයන් හෝ ප්‍රතිෂ්ඨාපිත පූර්වාදර්ශයන් හෝ ගොන්නකි. [1] මෙම නීති එක්ව සදන්නේ, එනම් සංස්ථාපනය කරන්නේ, මෙම ස්ථිතිය කුමක්ද යන්නයි. මෙම මූලධර්ම, තනි එකතුවක් ලෙස හෝ නීති ලේඛන මාලාවක් ලෙස හෝ ලේඛනගත කල විට, එම ලේඛන විසින් ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිරූපණය කෙරෙතැයි කිව හැක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ පොදු නිර්වචනයක් නොමැති අතර විවිධ නිර්වචන ඉදිරිපත් වී ඇත.
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |