ඊජිප්තු කෞතුකාගාරය
ඊජිප්තුවේ කයිරෝහි පිහිටි පුරාවස්තු කෞතුකාගාරය / From Wikipedia, the free encyclopedia
ඊජිප්තුවේ කයිරෝහි ඊජිප්තු පුරාවස්තු කෞතුකාගාරය, පොදුවේ ඊජිප්තු කෞතුකාගාරය හෙවත් කයිරෝ කෞතුකාගාරය පුරාතන ඊජිප්තු පුරාවස්තූන් රැසකින් සමන්විත ස්ථානයකි. මෙහි පුරාවස්තූන් 120,000 පමණ ප්රදර්ශනයට තබා ඇති අතර ඉතිරිය ගබඩාවන්හි තැන්පත් කොට ඇත. මෙය මෙම ප්රදේශයේ පිහිටි විශාලතම කෞතුකාගාර අතරින් එකකි. 2015 වසරේ ඔක්තෝබර් මාසයේදී මෙය මහජනතාවට විවෘත විය.
Quick Facts පිහිටුවීම, පිහිටීම ...
المتحف المصري | |
පිහිටුවීම | 1902 |
---|---|
පිහිටීම | කයිරෝ, ඊජිප්තුව |
වර්ගය | ඉතිහාස කෞතුකාගාරය |
එකතුවේ ප්රමාණය | අංග 120,000 |
අධ්යක්ෂක | ඛාලෙඩ් එල්-අනානි |
වෙබ් අඩවිය | egyptianmuseum.gov.eg/ |
Close