එක්සත් ජනපදයෙහි කෘෂිකර්මය
From Wikipedia, the free encyclopedia
කෘෂිකර්මය යනු එක්සත් ජනපදයෙහි ප්රධාන කර්මාන්තයක් වන අතර එම රට ආහාර පිළිබඳ ශුද්ධ නිර්යාතකරුවෙකු වෙයි. 2007 දී පැවැකි නෘෂිකර්මය පිළිබඳ අවසන් සංගණනය ප්රකාර, මධ්යයනයක් වශයෙන් එක් ගොවිපොලකට 418 acres (1.69 වර්ග කිලෝ මීටර) සරියක් සහිතව, 922 million acres (3,730,000 වර්ග කිලෝ මීටර) ක මුළු භූමි ප්රදේශයක් ආවරණය කරමින්, ගොවිපොල මිලියන 2.2 ක් පැවැති බව නිරාවරණය කර ගෙන ඇත.[1]