කිම් යුෂින්
කොරියානු සෙන්පති / From Wikipedia, the free encyclopedia
කිම් යුෂින් (595 – 18 අගෝස්තු 673) හත්වන ශතවර්ෂයේ සිල්ලා රාජ්‍යයේ සෙන්පතිවරයකු විය. ඔහු සිල්ලාවේ මුයෝල් හා මුන්මු රජවරුන් යටතේ සේවය කළේය . මෙයින් ඔහුට සිල්ලාවේ යුධමය වශයෙන් ඉහලම තනතුරක් ලබාගැනීමට අවස්තාව ලැබුණි.