කොරියාවේ සුන්ජොං
From Wikipedia, the free encyclopedia
යුංහුයි අධිරාජ සුන්ජොං (කොරියානු: 융희제; හන්ජා: 隆熙帝; ප්‍රරෝ: යුංහුයිජේ; මැ.ර.: යුංහූයිජේ; 25 මාර්තු 1874 – 24 අප්‍රේල් 1926),[1] යනු කොරියානු අධිරාජ්‍යයේ දෙවන මෙන්ම අවසාන අධිරාජයා වේ. 1907 සිට 1910 දක්වා කොරියාව පාලනය කළ මොහු යි රාජවංශයේ අවසාන පාලකයාද විය.
Quick Facts
මෙමලිපියෙහි කොරියානු පෙළ අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, හංගුල් සහ හංජා වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය. |
Close
Quick Facts සුන්ජොං, කොරියාවේ අධිරාජයා ...
සුන්ජොං | |
---|---|
කොරියාවේ අධිරාජයා | |
කොරියාවේ අධිරාජයා | |
රාජ්‍ය සමය | 20 ජූලි 1907 – 29 අගෝස්තු 1910 |
පූර්වප්‍රාප්තිකයා | කොරියාවේ ගෝජොං |
අනුප්‍රාප්තිකයා | අධිරාජ්‍යය අහෝසි කිරීම |
කොරියාවේ අධිරාජයා | |
ආරූඪ රාජ්‍ය සමය | 29 අගෝස්තු 1910 - 24 අප්‍රේල් 1926 |
අනුප්‍රාප්තිකයා | යි ඉයුන්, කිරුළහිමි යුයිමින් කුමරු |
උපත | 1874 මාර්තු 25 චංදොක් මාලිගය, සෝල්, කොරියා |
මරණය | 1926 අප්‍රේල් 24 (52 වියැති) චංදොක් මාලිගය, කෙයිජෝ (සෝල්), ජපන් අධිරාජ්‍යය |
භූමදානය | යුර්යොං |
වංශය | යි ගෘහය |
පියා | කොරියාවේ ගෝජොං |
මව | මියොංසොං අධිරාජිනිය |
Close
Quick Facts හංගුල්, හන්ජා ...
කොරියානු නම | |
හංගුල් | 순종 융희제 |
---|---|
හන්ජා | 純宗 隆熙帝 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | සුන්ජොං හුංහුයිජේ |
මැකූන්–රයිෂවර් | සුන්ජොං යුං'හුයිජේ |
ලේඛන නාමය | |
හංගුල් | 정헌 |
හන්ජා | 正軒 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | ජොංහොන් |
මැකූන්–රයිෂවර් | චෝංහෝන් |
උපන් නාමය | |
හංගුල් | 이척 |
හන්ජා | 李坧 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | ඉ චොක් |
මැකූන්–රයිෂවර් | යි චෝක් |
Courtesy name | |
හංගුල් | 군방 |
හන්ජා | 君邦 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | ගුන්බං |
මැකූන්–රයිෂවර් | කුන්බං |
Close