ගෙවතු වගාව සහ ගෙවතු අලංකරණය
From Wikipedia, the free encyclopedia
ගෙවතු වගාව යනු නිවස හෝ සේවාස්ථානය අවට සුළු පරිමානයෙන් ප්රයෝජනයට ගන්නා ශාක (useful plants) වැවීමයි.
මෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි) |
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
ගෙවතු අලංකරණය යනු නිවස හෝ සේවාස්ථානය අවට අලංකාරය සඳහා විසිතුරු ශාක (Ornamental plants) වැවීමයි.
වර්ථමානයේ නැඹුරුව වන්නේ අලංකාරය සඳහාද ප්රයෝජනයට ගන්නා ශාක (useful plants) වැවීම බැවින් මෙම සංකල්ප 2 අතිපිහිතවේ.