ඝසල්
From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය කාව්‍ය ප්‍රභේදය පිලිබඳ වේ. වෙනත් භාවිතා සඳහා, ඝසල් (වක්‍රෝක්තිහරණය) බලන්න.
ඝසඅ (අරාබි: غَزَل, බෙංගාලි: গজল, උර්දු: غزَل, හින්දි: ग़ज़ल, පර්සියානු: غزل, අසර්බයිජානි: qəzəl, තුර්කි: gazel, උස්බෙක්: gʻazal, ගුජරාටි: ગઝલ) යනුවෙන් හැඳින්වෙන්නේ රති කාව්‍යයක හෝ ගේය කව්ය ප්‍රභේදයක් වන අතර,[1] මෙය අරාබි කාව්‍ය මඟින් සම්භවය වූවකි. ඝසල් යනු ප්‍රිය විප්‍රයෝගයේත්, සහ ප්‍රේමයේ අලංකාරත්වයේත් කාව්‍යමය නිරූපණයකි.[2]