ජෝන් හැන්කොක්
From Wikipedia, the free encyclopedia
ජෝන් හැන්කොක් (ජනවාරි 23, 1737 [පැ.මා. ජනවාරි 12, 1736] – ඔක්තොම්බර් 8, 1793) යනු, වෙළෙන්දෙක්, සොර බඩු ජාවාරම් කරුවෙක්, රාජ්‍ය තාන්ත්‍රිකයෙක් සහ, ඇමරිකානු විප්ලවයේ කැපී පෙනෙන දේශප්‍රේමියෙක් විය. දෙවන කොන්ටිනෙන්ට්ල් කොංග්රස් මණ්ඩලයේ සභාපති ලෙසින් සහ මැසචූසට්ස් පොදු රාජ්‍ය මණ්ඩලයේ පළමු සහ තෙවන ආණ්ඩුකාරවරයා ලෙසින් ඔහු සේවය කර ඇත. තුන්වන ජෝර්ජ් රජු විසින් හැන්කොක් නාමය කියැවිය හැකි වන පරිදී, එක්සත් ජනපද නිදහස් ප්රකාශනය මත තබා ඇති ඔහුගේ විශාල සහ ජේත්තුකාර අත්සන නිසා ඔහු සිහි කරනු ලබයි; මේ නිසාමදෝ, එක්සත් ජනපදය තුල, "ජෝන් හැන්කොක්" යන පදය, අත්සනක් සඳහා පර්යාය පදයක් බවට පත්වී ඇත.
Quick Facts කොන්ටිනෙන්ට්ල් කොංග්රස් මණ්ඩලයේ සභාපති, පූර්වප්‍රාප්තිකයා ...
කොන්ටිනෙන්ට්ල් කොංග්රස් මණ්ඩලයේ සභාපති | |
---|---|
තනතුර දරමින් මැයි 24, 1775 – ඔක්තොම්බර් 31, 1777 | |
පූර්වප්‍රාප්තිකයා | පෙයිට්න් රැන්ඩෝල්ෆ් |
අනුප්‍රාප්තිකයා | හෙන්රි ලවුරන්ස් |
1වන සහ 3වන මැසචූසට්ස් ආණ්ඩුකාරවරයා | |
තනතුර දරමින් ඔක්තොම්බර් 25, 1780 – ජනවාරි 29, 1785 | |
පූර්වප්‍රාප්තිකයා | නිලය ඇති කරන ලදි |
අනුප්‍රාප්තිකයා | තෝමස් කුෂිං (වැඩ බලන) |
තනතුර දරමින් මැයි 30, 1787 – ඔක්තොම්බර් 8, 1793 | |
පූර්වප්‍රාප්තිකයා | ජේම්ස් බෝඩ්න් |
අනුප්‍රාප්තිකයා | සැමුවෙල් ඇඩම්ස් |
පුද්ගලික තොරතුරු | |
උපත | ජනවාරි 23, 1737(1737-01-23) බ්රේන්ට්රී (වර්තමානයේ ක්වින්සි), මැසචූසට්ස් බේ පළාත |
විපත | ඔක්තොම්බර් 8, 1793(1793-10-08) (වයස 56) හැන්කොක් මැනර්, බොස්ටන්, මැසචූසට්ස් |
කලත්‍රයා | ඩොරති ක්වින්සි |
ශුද්ධ වත්කම | ඔහුගේ මරණය සිදුවූ කාලයේදී USD $350 දහසක් ( එජ GNP වෙතින් දළ වශයෙන් 1/714 පංගුවක්)[1] |
අත්සන | |
Close