ඩ්ජෙට්
From Wikipedia, the free encyclopedia
ඩ්ජෙට් හෙවත් වඩ්ජ්, සෙට්, හා වැඩ්ජි (ග්රීක බසින් පාරාවෝවරයාව වෙනෙෆිස් හෝ ඇටෝතිස් ලෙස හැඳින්වෙන්නට ඇත) යනුවෙන් හැඳින්වෙන්නේ පළමු රාජවංශයේ සිව්වන පාරාවෝවරයායි. ඩ්ජෙට්ගේ හොරස් නාමයේ අර්ථය "හොරස්ගේ නාගයා"[2] නැතහොත් හොරස්ගේ සර්පයා" යන්නයි.