නීති විරෝධී දඩයම් කිරීම
From Wikipedia, the free encyclopedia
නීති විරෝධී ලෙස දඩයම් කිරීම අර්ථ දක්වා ඇත්තේ සාමාන්‍යයෙන් ඉඩම් පරිහරණ අයිතිවාසිකම් හා සම්බන්ධ වන සතුන් දඩයම්කිරීම හෝ අල්ලා ගැනීම ය. [1] දරිද්‍රතාවයෙන් පෙළෙන ගොවීන් විසින් යැපුම් අරමුණු සඳහා දඩයම් කිරීම සිදු කරනු ලැබුවේසුළු ආහාර වේලට අතිරේකයක්එ ලෙසිනි.එයපිහිටුවා ඇත්තේ වංශවත් හා භෞමික පාලකයන්ගේ දඩයම් වරප්‍රසාදවලට එරෙහිවය.[2]
1980 දශකයේ සිට“දඩයම් කිරීම” යන යෙදුම වනාන්තර ශාක විශේෂ නීති විරෝධී ලෙස අස්වනු නෙළීම සඳහා ද භාවිතා කර ඇත[3]. කෘෂිකාර්මික අර්ථයෙන් ගත් කල, 'දඩයම් කිරීම' යන යෙදුම පසෙහි හෝ තණකොළ නැතිවීම සඳහා ද යොදා ගැනේ. ගව වැටලීම් වලදී මෙන් පශු සම්පත් සොරකම් කිරීම ,සොරකම් කිරීමක් ලෙස වර්ගීකරණය කරයි.