බියට්‍රිස් කුමරිය
From Wikipedia, the free encyclopedia
බියට්‍රිස් කුමරිය දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ දෙවන පුත්‍රයා හා තෙවන දරුවා වන ඇන්ඩෘ කුමරුගේ වැඩිමහල් දියණිය වේ.දෙවන එලිසබෙත් රැජිනගේ මිණිබිරියකි.
Quick Facts බියට්‍රිස් කුමරිය, උපත ...
බියට්‍රිස් කුමරිය | |||||
---|---|---|---|---|---|
උපත | යෝර්ක් හි බියට්‍රිස් කුමරිය 8 අගෝස්තු 1988 (1988-08-08) (වයස 35) පෝර්ට්ලන්ඩ් රෝහල්, ලන්ඩන්, එංගලන්තය | ||||
වල්ලභයා | එඩොආඩෝ මාපෙලී මොසී මහතා (වි. 2020) | ||||
දරුවන් | සියානා එලිසබෙත් මෙනවිය | ||||
| |||||
වංශය | වින්ඩ්සර් රාජවංශය | ||||
පියා | ඇන්ඩෘ කුමරු, යෝර්ක් හි ආදිපාද | ||||
මව | සාරා යෝර්ක්හි ආදිපදවරිය | ||||
උගත් ශාස්ත්‍රාලය | ගෝල්ඩ්ස්මිත්ස්, ලන්ඩන් විශ්ව විද්‍යාලය | ||||
Close
සහෝදර සහෝදරියන් - එයුජීන් කුමරිය
සීයලා සහ ආච්චිලා - දෙවන එලිසබෙත් රැජින , ෆිලිප් කුමරු , රොනල්ඩ් ෆර්ගියුසන් මහතා, සූසන් බැරැන්ටස් ආර්යාව