සමකාලීන කලා කෞතුකාගාරය (මොන්සෝරෝ මාලිගාව)
ප්‍රංශයේ මොන්සෝරෝහී පිහිටා ඇති සමකාලින කලා කෞතුකාගාරයක් / From Wikipedia, the free encyclopedia
සමකාලීන කලා කෞතුකාගාරය - මොන්සෝරෝ මාලිගාව—ඉංග්‍රීසි බසින් මොන්සෝරෝ මියුසියම් හෝ සරල ලෙසින් ද මොන්සෝරෝ—යනු ප්‍රංශය රං විශාලතම කෞතුකාගාර අතුරින් එකක් වන අතර, ඓතිහාසික ස්මාරකයක්ද වෙයි. ප්‍රංශයේ, මොන්සෝරෝ, ප්‍රධාන සන්ධිස්ථානයක් වන එය පිහිටා ඇත්තේ, ලෝයර් ගංගා දකුණු ඉවුරේ පළමුවන ලෝයර් නිම්නයේ හීය. ප්රාග් 20වන සිට 21වන සියවස දක්වා, භාණ්ඩ 1200 පමණ ගණනක්, වර්ග මීටර 3500 (37700 වර්ග අඩි) ප්‍රමාණයක සරියක ප්‍රදර්ශනය කෙරෙති.
Quick Facts පිහිටුවීම, පිහිටීම ...
Château de Montsoreau - Musée d'art contemporain | |
පිහිටුවීම | අප්‍රේල් 8, 2016 (2016-04-08) |
---|---|
පිහිටීම | මොන්සෝරෝ, ශ්‍රී ලංකාව |
ඛණ්ඩාංක | 47°12′56″N 00°03′44″E |
වර්ගය | කලාව |
එකතුව | සමකාලීන කලාව සංකල්පීය කලාව |
එකතුවේ ප්‍රමාණය | 1200 |
වීක්ෂකයෝ | 52000 (2018) |
ප්රාරම්භක | Philippe Méaille |
ලඟම මොටර්රථ ගාල | ඔව්, නිදහස් |
වෙබ් අඩවිය | chateau-montsoreau.com |
Close