සයිනායි කන්ද
From Wikipedia, the free encyclopedia
සයිනායි කන්ද (හෙබ්‍රෙව්: הר סיני හාර් සයිනායි; ඇරමයික්: ܛܘܪܐ ܕܣܝܢܝ Ṭūrāʾ Dsyny), සාම්ප්‍රදායික වශයෙන් ජබෙල් මෝසා ලෙසින් හැඳින්වෙන (අරාබි: جَبَل مُوسَىٰ, පරිවර්තනය: මෝසස් කන්ද), යනු ඊජිප්තුවෙහි සයිනායි අර්ධද්වීපයෙහි පිහිටි කන්දකි. එය බොහෝ විට ටෝරා, බයිබලය, සහ කුරානය පරිදී , මෝසෙස් වෙත දස පණත ලැබුණු බයිබලීය සයිනායි කන්ද පිහිටි ස්ථානයම විය හැක.
Quick Facts සයිනායි කන්ද, උසම ස්ථානය ...
සයිනායි කන්ද | |
---|---|
ඊජිප්තියානු අරාබි: جَبَل مُوسَىٰ අරාබි: جَبَل مُوْسَى Classical Syriac: ܛܘܪܐ ܕܣܝܢܝ Ṭūrāʾ Dsyny පුරාතන ග්‍රීක: Ὄρος Σινά ලතින්: Mons Sinai | |
උසම ස්ථානය | |
උස | 2,285 m (7,497 ft) |
ඛණ්ඩාංක | 28°32′21.9″N 33°58′31.5″E |
නම | |
ස්වදේශීය නාමය | [طُوْر سِيْنَاء] Error: {{Native name}}: missing language tag (help) (language?) |
Geography | |
Close
එය 2,285-මීටර (7,497 අඩි) පමණ මධ්‍යස්ත උසැති කන්දක් වන අතර වර්තමානයෙහි සයිනායි අර්ධද්වීපය ලෙසින් හැඳින්වෙන ප්‍රදේශයෙහි ශාන්ත කැතරින් නගරය අසල පිහිටා ඇත. නිදසුනක් ලෙසින්, 2,629 මීටර හෝ 8,625 අඩි උසැති ඊජිප්තුවෙහි උසම කඳු මුදුන වන කැතරින් කන්ද අසලින් එය පිහිටා ඇත. [1]