ස්කෝර්පියන් II
ඉහළ ඊජිප්තුවේ ප්රාක්රාජවංශික යුගයේ විසූ මෙම නාමයම ඇති පාලකයන් දෙදෙනාගෙන් දෙවැන්නා / From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය දෙවන ස්කෝර්පියන් පිලිබඳ වේ. පළමුවැන්නා සඳහා, ස්කෝර්පියන් I බලන්න.
වෙනත් භාවිතා සඳහා, ස්කෝර්පියන් රජ (වක්රෝක්තිහරණය) බලන්න.
ස්කෝර්පියන් II (පුරාතන ඊජිප්තු: සෙල්ක් හෝ වෙහා[1] විය හැක), හෙවත් ස්කෝර්පියන් රජ යනුවෙන් හැඳින්වෙන්නේ ඉහළ ඊජිප්තුවේ ප්රාක්රාජවංශික සමයේ (ක්රි.පූ. 3200–3000 පමණ) විසූ පාලකයෙකි.