සිලිකන්
From Wikipedia, the free encyclopedia
සිලිකන් යනු පරමාණුක ක්‍රමාංකය 14 වූ මූලද්‍රව්‍යයයි. එහි රසායනික සංකේතය Si ය. සිලිකන් ඒක පරමාණුක ඝණයකි. ආවර්තිතා වගුවේ IV (4) කාණ්ඩයේ සිටී. සිලිකන් හි ඉලෙට්‍රොනික වින්‍යාසය 2,8,4 වේ. ආවර්තය 3 වන අතර කාන්ඩය IV වේ. සාදන ප්‍රධාන අයනය - හෝ + 4 වේ. ප්‍රධාන සංයුජතාව 4 වේ.
Quick Facts මුහුණුවර, ප්‍රධාන ගුණ ...
| |||||||||||||||||||||||||||||||
මුහුණුවර | |||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
crystalline, reflective with bluish-tinged faces Spectral lines of Silicon | |||||||||||||||||||||||||||||||
ප්‍රධාන ගුණ | |||||||||||||||||||||||||||||||
නම, සංකේතය, ක්‍රමාංකය | silicon, Si, 14 | ||||||||||||||||||||||||||||||
උච්චාරණය | /ˈsɪl | ||||||||||||||||||||||||||||||
මූලද්‍රව්‍ය කාණ්ඩය | metalloid | ||||||||||||||||||||||||||||||
කාණ්ඩය, ආවර්තය, ගොනුව | 14, 3, p | ||||||||||||||||||||||||||||||
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය | 28.0855(3) g·mol−1 | ||||||||||||||||||||||||||||||
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය | [Ne] 3s2 3p2 | ||||||||||||||||||||||||||||||
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව | 2, 8, 4 | ||||||||||||||||||||||||||||||
ද්‍රව්‍යමය ගුණ | |||||||||||||||||||||||||||||||
අවධිය | solid | ||||||||||||||||||||||||||||||
ඝනත්වය (කා.උ. දී) | 2.3290 g·cm−3 | ||||||||||||||||||||||||||||||
ද්‍රවාංකයේ දී ද්‍රව ඝනත්වය | 2.57 g·cm−3 | ||||||||||||||||||||||||||||||
ද්‍රවාංකය | 1687 K, 1414 °C, 2577 °F | ||||||||||||||||||||||||||||||
තාපාංකය | 3538 K, 3265 °C, 5909 °F | ||||||||||||||||||||||||||||||
විලයන එන්තැල්පිය | 50.21 kJ·mol−1 | ||||||||||||||||||||||||||||||
වාෂ්පීභවන එන්තැල්පිය | 359 kJ·mol−1 | ||||||||||||||||||||||||||||||
විශිෂ්ට තාප ධාරිතාව | (25 °C) 19.789 J·mol−1·K−1 | ||||||||||||||||||||||||||||||
වාෂ්ප පීඩනය | |||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||
පරමාණුක ගුණ | |||||||||||||||||||||||||||||||
ඔක්සිකරණ අංකය | 4, 3 , 2 , 1[1] -1, -2, -3, -4 (amphoteric oxide) | ||||||||||||||||||||||||||||||
විද්‍යුත් ඍණතාව | 1.90 (පෝලිං පරිමාණයෙන්) | ||||||||||||||||||||||||||||||
අයනීකරණ ශක්ති | 1වන: 786.5 kJ·mol−1 | ||||||||||||||||||||||||||||||
2වන: 1577.1 kJ·mol−1 | |||||||||||||||||||||||||||||||
3වන: 3231.6 kJ·mol−1 | |||||||||||||||||||||||||||||||
පරමාණුක අරය | 111 pm | ||||||||||||||||||||||||||||||
සහසංයුජ අරය | 111 pm | ||||||||||||||||||||||||||||||
වැන්ඩ වාල්ස් අරය | 210 pm | ||||||||||||||||||||||||||||||
ප්රකීර්ණක | |||||||||||||||||||||||||||||||
ස්එටික ආකෘතිය | diamond cubic | ||||||||||||||||||||||||||||||
චුම්බකත්වය | diamagnetic[2] | ||||||||||||||||||||||||||||||
විද්‍යුත් ප්රතිරෝධිතාව | (20 °C) 103 [3]Ω·m | ||||||||||||||||||||||||||||||
තාප සන්නායකතාව | (300 K) 149 W·m−1·K−1 | ||||||||||||||||||||||||||||||
තාප ප්‍රසාරණය | (25 °C) 2.6 µm·m−1·K−1 | ||||||||||||||||||||||||||||||
ධ්වනි වේගය (තුනී දණ්ඩක් හරහා) | (20 °C) 8433 m/s | ||||||||||||||||||||||||||||||
යං මාපාංකය | 185[3] GPa | ||||||||||||||||||||||||||||||
ව්‍යාකෘති මාපාංකය | 52[3] GPa | ||||||||||||||||||||||||||||||
නිකර මාපාංකය | 100 GPa | ||||||||||||||||||||||||||||||
පොයිසෝන් අනුපාතය | 0.28[3] | ||||||||||||||||||||||||||||||
මෝ දැඩියාව | 7 | ||||||||||||||||||||||||||||||
CAS ලේඛනගත අංකය | 7440-21-3 | ||||||||||||||||||||||||||||||
300 K දී කලාප හිඩැස් ශක්තිය | 1.12 eV | ||||||||||||||||||||||||||||||
ඉතාමත් ස්ථායී සමස්ථානික | |||||||||||||||||||||||||||||||
ප්‍රධාන ලිපිය: silicon වල සමස්ථානික | |||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||
Close