සූර්ය දින දසුන්
From Wikipedia, the free encyclopedia
සූර්ය දින දසුනක් (ඉංග්‍රීසි: solar calendar) යනු සෘතු හෝ තරු වලට සාපේක්ෂව සූර්යයාගේ දෘශ්‍ය පිහිටීම හෝ පදනම් කරගත් දින දසුනක් වේ. ලෝකයේ සම්මතයක් ලෙස පුළුල් ලෙස පිළිගත් ග්‍රෙගරි දින දසුන සූර්ය දින දසුනකට උදාහරණයකි.