සෙක්ස්තන්තුව
From Wikipedia, the free encyclopedia
සෙක්ස්තන්තුවක් යනු, ඕනෑම දෘශ්‍ය වස්තූන් දෙකක් අතර කෝණය මැනීමට භාවිතා කෙරෙන උපකරණයකි. එහි ප්‍රාථමික භාවිතය වන්නේ, වස්තුවෙහි උන්නතාංශය ලෙසින් හැඳින්වෙන, බගෝල වස්තුවක් සහ ක්ෂිතිජය අතර කෝණය මැනීමටය. වස්තුව දර්ශනය කිරීම, වස්තුව රූගගත කිරීම හෝ, වස්තුව දර්ශන ගත කිරීම ලෙසින් මෙම මැනුම භාවිතා කිරීම හැඳින්වෙන අතර, මෙය බගෝල මං සෙවුමෙහි ආවශ්‍යක කොටසක් වෙයි.