ෆ්රැන්සිස් ස්කොට් කී
From Wikipedia, the free encyclopedia
ෆ්රැන්සිස් ස්කොට් කී (අගෝස්තු 1, 1779 – ජනවාරි 11, 1843) යනු ජෝර්ජ්ටවුන්හී දිවිගෙවූ ඇමරිකානු නීතිඥයෙක්, ලේඛකතයෙක්, සහ ආධුනික කවියෙක් වන අතර, එක්සත් ජනපදයෙහි ජාතික ගීය වන, "ද ස්ටාර් ස්ප්රැන්ග්ල්ඩ් බැනර්" හී පද රචනය සිදු කල තැනැත්තාද විය.
Quick Facts ෆ්රැන්සිස් ස්කොට් කී, උපත ...
ෆ්රැන්සිස් ස්කොට් කී | |
---|---|
උපත | අගෝස්තු 1, 1779(1779-08-01) කැරල් ප්රාන්තය, මේරිලන්ඩ්, එ.ජ. |
මියගිය දිනය | සැකිල්ල:මරණ දින සහ වයස |
ජාතිකත්වය | ඇමරිකානු |
රැකියාව | කවියා, නීතිඥයා, දිස්ත්රික් නීතිවේදියා |
දරුවන් | ෆිලිප් බාට්න් කී II |
ඥාතීන් | ෆිලිප් බාට්න් කී, මාමා ෆ්රැන්සිස් කී හොවාඩ්, මුණුපුරා |
ආගම | බිස්කුපාලිත සභාව |
Close