2013 දෙසැම්බර් වොල්ගග්රාඩ් බෝම්බ ප්රහාරය
From Wikipedia, the free encyclopedia
2013 දෙසැම්බර් මාසයේදී, වෙන් වශයෙන් එල්ලවූ බෝම්බ ප්රහාර දෙකක් විසින්, දක්ෂිණ රුසියාවේ, වොල්ගග්රාඩ් ඕබ්ලස්ටයේ, වොල්ගග්රාඩ් නගරයේ, මහජන ප්රවාහන සේවය ඉලක්ක කරගත් අතර, අපරාධකාරයන් දෙදෙනාද ඇතුළුව සමස්තයක් වශයෙන් තිහකට අධික ජනයා මරණයට පත් කලේය.
Quick Facts ස්ථානය, ඛණ්ඩාංක ...
2013 දෙසැම්බර් වොල්ගග්රාඩ් බෝම්බ ප්රහාරය | |
---|---|
උතුරු කෝකසස් ප්රදේශයෙහි ත්රස්තවාදයහී කොටසකි | |
ස්ථානය | වොල්ගග්රාඩ්, වොල්ගග්රාඩ් ඕබ්ලස්ටය, දක්ෂිණ ෆෙඩරල් දිස්ත්රික්කය, රුසියාව |
ඛණ්ඩාංක | 48°42′45″N 44°30′49″E (දුමිරිය ස්ථානය) 48°44′10″N 44°29′53″E (ට්රොලිබසය) |
දිනය | 29 සහ 30 දෙසැම්බර් 2013 |
ඉලක්කය | මහජන ප්රවාහන පද්ධති භාවිතා කල මහජනයා |
ප්රහාර මාදිලිය | මරාගෙන මැරෙන බෝම්බ දැමීම් |
ආයුධය(න්) | පුපුරණ බඳ පටිය |
මරණ | 31 (+2 අපරාධකරුවෝ): වොල්ගග්රාඩ් -1 දුම්රිය ස්ථානය: 17[1] ට්රොලිබසය: 14[2] |
තුවාලකරුවන් | 85: වොල්ගග්රාඩ් -1 දුම්රිය ස්ථානය: 44[1] ට්රොලිබසය: 41[2] |
අපරාධකරුවෝ | ඔක්සානා අස්ලනොවා (පළමු බෝම්බ ප්රහාරය)[3] |
Close