ඒක දේවවාදය
From Wikipedia, the free encyclopedia
ඒක දේවවාදය යනු එකම දෙවියන්වහන්සේ කෙනෙකු පිළිබඳ විශ්වාස කිරීම වෙයි.[1][2][3][4] ඒක දේවවාදය පිළිබඳ තරමක් පටු අර්ථදැක්වීමක් වනුයේ, සර්වබලධාරී, සෑම තැනක වැඩසිටින සහ සියළු දේ පිළිබඳ ඥානයක් සහ අවබෝධයක් සහිත, සහ ලෝකයේ කටයුතු පිළිබඳව නිරන්තරයෙන් මැදිහත් වන්නාවූ සහ ලෝකය මැවූ එකම එක දෙවියන්වහන්සේ කෙනෙකු වැඩසිටින බවක් විශ්වාස කිරීමයි.[5][6][7]