ජාතිය
From Wikipedia, the free encyclopedia
ජාතියක් යනුවෙන් හැඳින්වෙන්නේ පොදු භෘෂාවක්, සංස්කෘතියක්, වාර්ගීකත්වයක්, පෙළපතක්, හෝ ඉතිහාසයක් භුක්තිවිඳින ජන ප්‍රජාවකි. මෙම අර්ථදැක්වීමෙහි, ජාතියකට භෞතික මායිම් නොමැත. කෙසේවෙතත්, ඔවුන්ගේ වාර්ගීක සංයුතිය ගැන නොසලකමින් පොදු භූමි ප්‍රදේශයක් සහ රජයක් භුක්තිවිඳින ජනයා (නිදසුනක් වශයෙන් ස්වෛරී රාජ්‍යයක වැසියන්) වුවද මෙම නමින් හැඳින්විය හැක.