දීපිකා පාඩුකෝන්
From Wikipedia, the free encyclopedia
දීපිකා පදුකෝන්
උපත | 1986 ජනවාරි 5(වයස32)වර්තමානය.... |
කෝපන්හේගන්, ඩෙන්මාකය | |
රැකියාව | නිළියෙකි,නිරූපිකාවකි |
ක්රියාකාරි වර්ෂයන් | 2006-වර්තමානය දක්වා |
(1986 ජනවාරි 5 වැනි දින උපත ලැබූ) නිළියක මෙන්ම නිරූපිකාවක් ද වේ. 2006 වසරේ "කන්නදා" චිත්රපටයෙන් රඟපෑමට පිවිසි ඇය,ඊළඟ වසරේ ඇගේ ප්රථම හින්දි චිත්රපටය වන "ඕම් ශාන්ති ඕම්" හි රඟපා ඒ සඳහා හොඳම ප්රථම දර්ශනයට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය හිමි කර ගන්නා ලදි.