මමිය
සම සහ අවයව සංරක්ෂිත වී පවතින මිනිස් හෝ සත්ව සිරුර / From Wikipedia, the free encyclopedia
මමියක් යනු, හිතාමතා හෝ අහම්බෙන් හෝ රසායනයන්, අධික ශීතල, ඉතා අඩු ආර්ද්‍රතාවය හෝ, වාතය නොමැති වීම වෙතට නිරාවරණය වීමෙන්, එහි සම සහ ඉන්ද්රියයන් සංරක්ෂණය වීම නිhhgggjසා, සිසිල් සහ වියලි තත්ත්වයන් යටතේ තැබුවහොත් තවදුරටත් ක්ෂය නොවන, මරණයට පත්වූ මනුෂ්‍යයෙකු හෝ සත්ත්වයෙකු වෙයි. මිනිසුන්ගේ හා අනෙකුත් සතුන්ගේ මමීන්,අසමාන්‍ය තත්ත්ව හරහා ස්වාභාවික සංරක්ෂණයේ හෝ මරණ සුරක්ෂා කිරීම සදහා වු සංස්කෘතිකමය මානව කෘති වල ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ විවිධ ප්‍රදේශ වලින් හමුවී ඇත.