මලයාලම් භාෂාව
ඉන්දියාවේ කේරළයේ සහ ලක්ෂද්වීපයේ භාවිතා වන භාෂාව / From Wikipedia, the free encyclopedia
මලයාළම් භාෂාව (മലയാളം), ද්‍රවිඩ භාෂා පවුලට අයත් භාෂාවකි. ඉන්දියාවේ කේරළය ප්‍රාන්තයේ රාජ්‍ය භාෂාව යි. 36,000,000කගේ පමණ මව් බසයි.