මාලික් මුහම්මද් ජායසී
ඉන්දියානු කවියා / From Wikipedia, the free encyclopedia
මාලික් මුහම්මද් ජායසී (1477– 1542) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු සූෆී කවියකු සහ පීර්වරයෙකි.[1] ඔහු අවධි භාෂාව භාවිතා කරමින්, සහ පර්සියානු නස්තලීක් අක්ෂර භාවිතයෙන් රචනයෙහි නිරතව තිබේ.[2] ඔහුගේ වඩාත්ම ප්‍රකට කෘතිය වන්නේ පද්මාවත් (1540) නම් වීර කාව්‍යයයි.[3]