දි.මු. ජයරත්න
From Wikipedia, the free encyclopedia
දි.මු. ජයරත්න (දිසානායක මුදියන්සෙලාගේ ජයරත්න) ( උපත ජූනි 7, 1931 )( විපත නොවැම්බර් 19,2019 )[1]) ශ්‍රී ලංකාවේ 14වන අග්‍රාමාත්‍යවරයා විය. වර්තමානයේ මොහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි ආරම්භක සාමාජිකයෙක් වන ජයරත්න, මුලින්ම පාර්ලිමේන්තුවට තේරී පත්වුනේ 1970 දීය. අග්‍රාමාත්‍ය වරයා ලෙසින් ඔහු දිවුරුම් දුන්නේ 2010, අප්‍රේල් 21 දිනදීය. [2]
Quick Facts ගරු, ශ්‍රී ලංකාවහි 14වන අග්‍රාමාත්‍යවරයා ...
தி. மு. ஜயரத்ன D. M. Jayaratne | |
ශ්‍රී ලංකාවහි 14වන අග්‍රාමාත්‍යවරයා | |
තනතුර දරමින් 2010 අප්‍රියෙල් 21 – 9 ජනවාරි 2015 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | රත්නසිරි වික්‍රමනායක |
අනුප්‍රාප්තිකයා | රනිල් වික්‍රමසිංහ |
බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා | |
තනතුර දරමින් 2010 ජූලි 8 – 7 ජූලි 2015 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | ඔහුම |
වැවිලි අමාත්‍යවරයා | |
තනතුර දරමින් 2007 අගෝස්තු 6 – 2010 අගෝස්තු 6 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | රත්නසිරි වික්‍රමනායක |
තැපැල්, විදුලි සංදේශ හා උඩරට සංවර්ධන අමාත්‍ය | |
තනතුර දරමින් 8 August 2004 – 6 September 2007 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ චන්ද්‍රිකා කුමාරතුංග |
අග්‍රාමාත්‍යවරයා | රත්නසිරි වික්‍රමනායක මහින්ද රාජපක්ෂ |
කෘෂිකර්ම අමාත්‍ය | |
තනතුර දරමින් 1 ජුනි 2000 – 9 ජූලි 2001 | |
ජනාධිපතිවරයා | චන්ද්‍රිකා කුමාරතුංග |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
Member of the ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු Parliament for මහනුවර දිස්ත්‍රික්කය | |
තනතුර දරමින් 5 ජනවාරි 2004 – 7 ජනවාරි 2010 | |
තනතුර දරමින් 1 ජූලි 1989 – 2001 දෙසැම්බර් 29 | |
Member of the ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු Parliament for ජාතික ලැයිස්තුව | |
තනතුර දරමින් 7 ජනවාරි 2010 – 6 ජුනි 2015 | |
තනතුර දරමින් 2001 දෙසැම්බර් 30 – 2 ජනවාරි 2004 | |
පුද්ගලික තොරතුරු | |
උපත | දිසානායක මුදියන්සේලාගේ ජයරත්න 4 ජුනි 1931(1931-06-04) කොළඹ, ශ්‍රී ලංකාව |
විපත | 19 November 2019(2019-11-19) (වයස 88) මහනුවර, ශ්‍රී ලංකාව |
ජාතිය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය |
වෙනත් දේශපාලන සබැඳියා | එක්සත් ජනතා නිදහස් සන්ධානය |
දරුවන් | 3 |
උගත් ශාස්ත්‍රාලය | සහිරා විද්‍යාලය, ගම්පෝල |
Close