මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකාවේ හිටපු අගමැති / From Wikipedia, the free encyclopedia
පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ (මහින්ද රාජපක්ෂ), පා.ම. (උපත 18 නොවැම්බර් 1945) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් වන අතර ශ්‍රී ලංකාවෙහි හයවන ජනාධිපතිවරයා ලෙසින් 2005 නොවැම්බර 19 දින සිට 2015 ජනවාරි 9 දින දක්වා තනතුරු දරා ඇත.
මෙම ලිපිය වාර්තා කරන්නේ වත්මන් සිදුවීමක් වත්මන් සිදුවීමක් හා සබැඳි පුද්ගලයකු පිළිබඳව වෙයි. මෙහි අන්තර්ගතය සීග්‍ර ලෙස වෙනස්කම්වලට භාජනය විය හැකි ය. එසේම මුල් පුවත් වාර්තා විශ්වාසනීය නොවීමට ඉඩ ඇත. මෙම ලිපිය මත සිදුවූ අවසන් යාවත්කාලීන කිරීම තුළ වඩාත්ම නැවුම් තොරතුරු අන්තර්ගත නොවීමට ඉඩ ඇත. |
Editing of this article by new or unregistered users is currently disabled. See the protection policy and protection log for more details. If you cannot edit this article and you wish to make a change, you can submit an edit request, discuss changes on the talk page, request unprotection, log in, or create an account. |
මහින්ද රාජපක්ෂ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
மஹிந்த ராஜபக்ஷ Mahinda Rajapaksa | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ශ්‍රී ලංකාවේ අගමැති | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
තනතුර දරමින් 21 නොවැම්බර් 2019 – 9 මැයි 2022 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පූර්වප්‍රාප්තිකයා | රනිල් වික්‍රමසිංහ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අනුප්‍රාප්තිකයා | රනිල් වික්‍රමසිංහ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
තනතුර දරමින් 26 ඔක්තෝබර් 2018 – 15 දෙසැම්බර් 2018 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පූර්වප්‍රාප්තිකයා | රනිල් වික්‍රමසිංහ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අනුප්‍රාප්තිකයා | රනිල් වික්‍රමසිංහ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
තනතුර දරමින් 6 අප්‍රේල් 2004 – 19 නොවැම්බර් 2005 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජනාධිපතිවරයා | චන්ද්‍රිකා කුමාරතුංග | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පූර්වප්‍රාප්තිකයා | රනිල් වික්‍රමසිංහ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අනුප්‍රාප්තිකයා | රත්නසිරි වික්‍රමනායක | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ශ්‍රී ලංකාවෙහි 6වන ජනාධිපතිවරයා | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
තනතුර දරමින් 2005 නොවැම්බර් 19 – 2015 ජනවාරි 9 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අග්‍රාමාත්‍යවරයා | රත්නසිරි වික්‍රමනායක දි.මු. ජයරත්න | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පූර්වප්‍රාප්තිකයා | චන්ද්‍රිකා කුමාරතුංග | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අනුප්‍රාප්තිකයා | මෛත්‍රීපාල සිරිසේන | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
12 වන විපක්ෂ නායක | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
තනතුර දරමින් 18 දෙසැම්බර් 2018 – 21 නොවැම්බර් 2019 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පූර්වප්‍රාප්තිකයා | ආර්. සම්බන්ධන් | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අනුප්‍රාප්තිකයා | සජිත් ප්‍රේමදාස | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
තනතුර දරමින් 6 පෙබරවාරි 2002 – 2 අප්‍රේල් 2004 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජනාධිපතිවරයා | චන්ද්‍රිකා කුමාරතුංග | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පූර්වප්‍රාප්තිකයා | රත්නසිරි වික්‍රමනායක | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අනුප්‍රාප්තිකයා | රනිල් වික්‍රමසිංහ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පුද්ගලික තොරතුරු | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උපත | පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ 18 නොවැම්බර් 1945 (1945-11-18) (වයස 78) වීරකැටිය, දකුණු පළාත, බ්‍රිතාන්‍ය ලංකාව (දැන් ශ්‍රී ලංකාව) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජාතිය | ශ්‍රී ලාංකික | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (2018ට පසු) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වෙනත් දේශපාලන සබැඳියා | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (2018ට පෙර) ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය (2020 - වර්ථමාන) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
කලත්‍රයා | ශිරන්ති රාජපක්ෂ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
දරුවන් | නාමල් රාජපක්ෂ යෝෂිත රාජපක්ෂ රෝහිත රාජපක්ෂ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උගත් ශාස්ත්‍රාලය | ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය නාලන්දා විද්‍යාලය, කොළඹ තර්ස්ටන් විද්‍යාලය, කොළඹ ශ්‍රී ලංකා නීති විද්‍යාලය | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වෘත්තිය | දේශපාලනඥ, නීතිඥ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වෙබ් අඩවිය | mahindarajapaksa.lk | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වෘත්තියෙන් නීතිඥයෙක් වන රාජපක්ෂ මහතා පළමුවෙන් ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවට තේරී පත්වුනේ 1970 වසරෙහිදී වන අතර, 2004 අප්‍රේල් 6 දින සිට 2005 ජනාධිපතිවරණයෙහිදී ඔහුගේ ජයග්‍රහණය දක්වා අග්‍රාමාත්‍ය තනතුර හෙබවීය. ජනාධිපතිවරයා ලෙසින් ඔහුගේ පළමු සය-වසර ධූර වාරය සඳහා ඔහු දිවුරුම් දුන්නේ 2005 නොවැම්බර් 19 දිනදීය. දෙවන ධූර කාලය සඳහා ඔහු යළි-තේරී පත්වුණේ 2010 ජනවාරි 27 දිනදීය. තෙවන ධූර කාලයද සඳහා ප්රයත්නය දරමින් ඔහු ඉදිරිපත්වූ 2015 ජනාධිපතිවරණයෙහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙතින් පරාජය ලැබ 2015 ජනවාරි 9 දිනදී තනතුරෙන් බැහැර විය.[1]
තනතුර හැර ගොස් මාස කිහිපයකට පසුව, අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමට රාජපක්ෂ මහතා විසින් ගත් උත්සාහය අසාර්ථක වූයේ 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජයට පත් වීමත් හා සමගිනි. ඔහු කෙසේවෙතත්, කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් තේරී පත් විය.[2]