සෙමෙර්ඛෙට් යනු පළමු රාජවංශ සමයේ රාජ්‍ය පාලනය කළ මුල්කාලීන ඊජිප්තු රජකෙනකුගේ හොරස් නාමයයි.
Quick Facts සෙමෙර්ඛෙට්, පාරාවෝ ...
සෙමෙර්ඛෙට් |
---|
|
සෙමෙර්ඛෙට්ගේ ඇලබැස්ටර් බුජමක්,මෙහි ඇති අභිලේඛනයෙහි රජ අයිරි-නෙබ්ටි ප්‍රීතිමත් රජුගේ නිවස බැහැදකියි, තෙල් බුජම ඒ වෙනුවෙනි ලෙස සඳහන් වේ; ජාතික පුරාවිද්‍යා කෞතුකාගාරය (ප්‍රංශය) |
|
රාජ්‍ය සමය | වර්ෂ 8½ පමණ,ක්‍රි.පූ. 2920 අවට (පළමු රාජවංශය) |
---|
පූර්වප්‍රාප්තිකයා | අනෙඩ්ජිබ් |
---|
අනුප්‍රාප්තිකයා | කා'ආ |
---|
|
පියා | අනෙඩ්ජිබ් ? ඩෙන් ? |
---|
මව | බෙට්රෙස්ට් |
---|
භූමදානය | U සොහොන්ගැබ, උම් එල්-කා'අබ් |
---|
Close