අනෙඩ්ජිබ්
From Wikipedia, the free encyclopedia
අනෙඩ්ජිබ්, හෙවත් වඩාත් නිරවද්‍ය ලෙසින් අඩ්ජිබ් නැතහොත් හෝර්-අනෙඩ්ජිබ්,හෝර්-අඩ්ජිබ් සහ එනෙසිබ් ලෙස හැඳින්වෙන්නේ පළමු රාජවංශ සමයේ විසූ මුල්කාලීන ඊජිප්තු රජකෙනකුගේ හොරස් නාමයයි.[1]
Quick Facts අනෙඩ්ජිබ්, පාරාවෝ ...
අනෙඩ්ජිබ් | |
---|---|
අඩ්ජිබ්, එනෙසිබ්, මියෙබිඩොස් | |
පාරාවෝ | |
රාජ්‍ය සමය | වර්ෂ 8-10, ක්‍රි.පූ. 2930 පමණ (1වන රාජවංශය) |
පූර්වප්‍රාප්තිකයා | ඩෙන් |
අනුප්‍රාප්තිකයා | සෙමෙර්ඛෙට් |
වල්ලභ | බෙට්රෙස්ට් ? |
පියා | ඩෙන් ? |
භූමදානය | X සොහොන්ගැබ, උම් එල්-කා'අබ් |
Close