ට්විටර්
From Wikipedia, the free encyclopedia
2023 ජුලි සිට X ලෙස සන්නාම වෙනස් කරන ලද ට්විටර් (ඉංග්‍රීසි: Twitter) යනු සමාජ ජාල හා සුක්ෂම බ්ලොග් සේවාවකි. මෙම සේවාව මගින් පරිශීලකයන්හට අනෙත් පරිශීලකයන් සපයන කෙටි පණිවිඩ (ට්වීට්ස් ලෙස හැදින්වෙන) කියවීමට සහ එවන් පණිවිඩ යැවීමට හැක. මෙම පණිවිඩ අකුරු 140 කට සීමා වන අතර අන්තර්ගතය අකුරු වලට පමණක් සීමා වේ. ට්විටර් ලොව වැඩිම දෙනෙක් පිවිසෙන වෙබ් අඩවි 10 න් එකකි.
Quick Facts වර්ගය, ස්ථාපිත කළේ ...
වර්ගය | Private |
---|---|
ස්ථාපිත කළේ | සැන් ෆ්රැන්සිස්කෝ, කැලිෆෝනියා, එක්සත් ජනපදය |
ප්‍රධාන කාර්යාලය | 795 Folsom Street, Suite 600, San Francisco, CA 94107, United States[1] |
සේවා සැපයුම් ප්‍රදේශ | ලොව පුරා |
ආරම්භකයා/යන් | Jack Dorsey Evan Williams Biz Stone |
ප්‍රධානීන් | Jack Dorsey (Chairman) Dick Costolo (Chief Executive Officer) Evan Williams (Product Strategy) Biz Stone (Creative Director) |
ආදායම් | US $150 million (projected 2010)[2] |
සේවකයන් | 351 (2010)[3] |
සමාගමේ පාඨය(න්) | "What's happening?" |
වෙබ් අඩවිය | twitter.com |
ඇලෙක්සා ශ්‍රේණිගත කිරීම | 9 (February 2011[update])[4] |
වෙබ් අඩවියේ වර්ගය | Mobile social-network service, microblogging |
ලියාපදිංචිය | Required (to post) |
පරිශීලකයන් | 190 million (accounts, not visitors) (8 ජූලි 2010 වන විට[update][5][6] [පැහැදීම ඇවැසිය] |
භාෂාවන් | Multilingual, including English, Spanish, Japanese, Korean, German, French and Italian |
දියත් කළේ | 2006 ජුලි 15[7] |
දැනට තත්ත්වය | සක්‍රීය |
Close