දෙමළ භාෂාව
දෙමළ භාෂාව / From Wikipedia, the free encyclopedia
ද්‍රවිඩ භාෂා සමග වරදවා වටහා ගැනීමෙන් වළකින්න.
දෙමළ දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය නිජබිම කරගත් ජනවර්ගයකගේ මවු භාෂාවයි.අදටත් භාවිතයේ පවතින පැරණිතම ජීවන භාෂාව දෙමළ ය. ශ්‍රී ලංකාව, කැනඩාව, සිංගප්පූරුව, ෆීජි, මුරුසිය, දකුණු අප්‍රිකාව හා යුරෝපය යන රටවල ද මෙම බස කතාකරන මවු භාෂකයන් බහුල ලෙස විසිර වෙසෙති.විසි දෙකක් වූ ඉන්දියානු ද්‍රවිඩ භාෂා[තහවුරු කර නොමැත] පවුලට අයත් භාෂාවන් අතර ප්‍රථම සම්භව්‍ය භාෂාව [තහවුරු කර නොමැත]දෙමළ භාෂාවයි.සාමන්‍යෙයන් ද්‍රවිඩ භාෂා පවුල ප්‍රාදේශිය වශයෙන් වර්ග තුනකට බෙදා දක්වයි.ලෝකයේ ද්‍රවිඩ මිලියන 74 ක් පමණ සිටිති. මෙයින් 63,000,000 ක් පමණ සිටින්නේ ඉන්දියාවේ ය; 360,000 ක් පමණ ශ්‍රී ලංකාවේ වෙසෙති; 2,900,000 ක් පමණ මැලේසියාවේ වෙසෙති; සිංගප්පූරුවේ 430,000 ක් පමණ ජීවත් වෙති. ඉතිරි දෙමළ ජනයා වෙනත් බොහෝ ස්ථානවල ජීවත් වෙති.
Quick Facts දෙමළ, උච්චාරණය ...
දෙමළ | |
---|---|
தமிழ் Tamiḻ | |
උච්චාරණය | [t̪amiɻ]; pronunciation (උදවු·තොරතුරු) |
ස්වදේශික වන්නේ | ඉන්දියාව |
ජන වර්ගය | දෙමළ ජනයා |
ස්වදේශික හසුරුවන්නන් | 75 මිලියන (2011–2015)[1][2] L2 කථා කරන්නන්: 6 මිලියන[1] |
ද්‍රවිඩ
| |
ආදි ස්වරූප | පැරණි දෙමළ
|
ලේඛන ක්‍රමය | දෙමළ (බ්රාහ්මී) දෙමළ-බ්රාහ්මී (ඓතිහාසික) ග්රන්ථ (ඓතිහාසික) Vatteluttu (ඓතිහාසික) පල්ලව (ඓතිහාසික) Kolezhuthu (ඓතිහාසික) අර්වි (අබ්ජාඩ්) දෙමළ බ්‍රේල් (භරතී) ලතින් අක්ෂර (නොනිල) |
Signed forms | Signed Tamil |
නිල තත්ත්වය | |
නිල භාෂාව වන ජාතිය | සැකිල්ල:රටේ දත්ත Singapore India:
සංවිධාන |
හඳුනාගත් සුළුතර භාෂාවක් වන ජාතිය | |
භාෂා කේත | |
ISO 639-1 | ta |
ISO 639-2 | tam |
ISO 639-3 | Either:tam – Modern Tamiloty – Old Tamil |
ලින්ග්විස්ට් ලිස්ට් | oty Old Tamil |
ග්ලොටෝලොග් | tami1289 Modern Tamil[8]oldt1248 Old Tamil[9] |
ලින්ග්වාස්ෆියර් | 49-EBE-a |
මෙම ලිපියෙහි IPA ෆෝනටික සංකේත ඇතුළත් වේ. නිසි පරිවර්තන සහාය නොමැති විට, යුනිකේත අක්ෂර වෙනුවට ඔබට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ වෙනත් සංකේත දර්ශනය විය හැක. IPA සංකේත පිළිබඳ හැඳින්වීම් මාර්ගෝපදේශනයක් සඳහා, Help:IPA බලන්න. |
Close
මෙම ලිපිය තුළ භාරතීය පෙළ අන්තර්ගත ය. නිසි ප්‍රදර්ශන සහාය නොමැති විට, ඔබට ප්‍රශ්නාර්ථ හෝ කොටු, අස්ථානගත ස්වර හෝ නැතිවූ පිල්ලම් භාරතීය පෙළ වෙනුවට දිස්වනු ඇත.
Tamil is written in a non-Latin script. Tamil text used in this article is transliterated into the Latin script according to the ISO 15919 standard.