ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලංකාවෙහි යුද්ධ හමුදාව යනු ශ්‍රී ලංකාවේ පැරණිම සහ විශාලම සන්නද්ධ හමුදාවයි. 1949 දි ලංකා යුද හමුදාව ලෙස ඇරඹුනු මෙහි නම 1972 වසරේ ශ්‍රි ලංකාව ජනරජයක් බවට වෙනස් විමෙන් අනතුරුව ශ්‍රි ලංකා යුද හමුදාව ලෙසට වෙනස් කෙරුනි.
Quick Facts ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, Active ...
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව | |
---|---|
ශ්‍රී ලංකා යුධ හමුදා නිදහස් දින පාගමනේ කොටසක් | |
Active | අප්‍රේල් 1, 1981; වසර 43 කට පෙර (1981-04-01) |
Country | ශ්‍රී ලංකාව |
Branch | ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා |
Type | යුද්ධ හමුදා |
Role | විදේශ සහ අභ්‍යන්තර ආරක්ෂාව |
Size | 167,000[1] |
Part of | ආරක්ෂක අමාත්‍යාංශය |
Military Headquarters | යුද්ධ හමුදා මූලස්ථානය, කොළඹ |
Motto | සිංහල: රට වෙනුවෙන් ලතින්: Dulce et decorum est pro patria mori(For Country) |
Anniversaries | ඔක්තෝබර් 9 |
Engagements | දෙවන ලෝක යුද්ධය, 1971 ජවිපෙ කැරැල්ල, ශ්‍රී ලංකාවේ 1987-89 කැරැල්ල, ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය, United Nations Stabilisation Mission in Haiti |
Website | army.lk |
Insignia | |
ජනාධිපති වර්ණ | |
සිලෝන් යුධ හමුදා ධජය(1949-1966) |
Close